ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහ උපදෙස් ගන්නව කියල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියනකොට හැමෝම හිතුවේ විදේශ විනිමය අර්බුදය විසඳගන්න සහයෝගය ගන්න යනව කියල.

අද පුවත්පත් ඒ පුවත වාර්තා කරල තියෙන්නෙත් ඒ විදිහට. හැබැයි, මූල්‍ය අරමුදල බැසිල් ඇමතිතුමාට ලිපියකින් දැනුම්දීල තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ අලුතෙන් හදපු සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ඒකකයේ සාර්ව මූල්‍ය ධාරිතාවය නැංවීමට අවශ්‍ය පුහුණුව සහ තාක්ෂණික සහයෝගය දෙන්නැයි මූල්‍ය අරමුදලෙන් කර ති⁣බෙන ඉල්ලීම ඉටුකළ හැකි බවයි.

ඇමති බැසිල් ඊයේ කියල තියෙන්නේ බෝල්ට් ඇණයි රාබුයි වගේ කතාවක්.

උපුටා ගැනිම – හර්ෂ ද සිල්වා මුහුණු පොතෙන්