දැන්වත් ජනතාවගේ හඬ තේරුම් ගත යුතු බවත් නැතහොත් පාර්ලිමේන්තුවේ ඇති විශ්වාසය නැති වී යන බව සමගි බලවේගයේ පාර්ලිමේන්තු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසයි .

නියෝජ්‍ය කතානායක නිළ වරණය සදහා විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් විමේ දී තමාට ඡන්ද ලබා දුන් මන්ත්‍රීවරුන්ට හා ඡන්ද ලබා නොදුන් මන්ත්‍රීවරුන්ට ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ස්තුති කළ සිටියේය .

තව දුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව ජනතාවගේ හඩ නිතරම නියෝජනය කරන සභාවක් විය යුතු බවත් එසේම ජනමතයට ගරු කරමින් නිර්භීතව තාමන්ට ඡන්ද ලබා දුන් සියලුම මන්ත්‍රීවරුන්ට ස්තුති කළ සිටියේය .

සටහන – Cj