කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 වසර සදහා අයවැය පළමු වර පක්ෂව 03ක් ද විපක්ෂව 13 ලෙස පරාජය කර තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 8ක්,

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරුන් 01ක්,

ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් 02ක්,

සමගි ජන බලවේගයට සහාය දෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05ක් ඇත.
මෙහි විශේෂත්වය වන්නේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් තම කණ්ඩායම සුදුසු නැත්නම් අලුත් බලවේගයක් සොයන ලෙස ඉල්ලා සිටී තත්ත්වයක් තුල හවස මෙම ඡන්ද විමසීම පැවැත්වීමය.