හර්තාලයට සහාය දක්වමින් අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ සේවකයින් වැඩ නවත්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට සියලු දෙනා කර්මාන්තවලින් පිටතට පැමිණ හර්තාලයට එකතු වී ඇති බව දැකගන්නට පුලුවන.