අගමැති මහින්ද රාජපක්ෂගේ රාජකීය වෛද්‍යවරයා වූ එළියන්ත වයිට්ගේ දුවට සහ පුතාට ආරක්ෂාව සදහා පොලීසියේ 21 දෙනෙක් අනුයුක්ත කර ඇති බව අනාවරණය වේ.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පොලිසියේ WPC ඇතුළු 21දෙනෙක් මිරිහාන කාර්යාලය මඟින් අනුයුක්ත කර ඇති බව ජනතාවාදී විපක්‍ෂයට පවසයි.

ඔවුන් ගල්කිස්ස චීන කටු ආයතනයකින් උපාධි දෙකක් ගෙන තාත්තා රෑට හීනෙන් බෙහෙත් පවසනවා යනුවෙන් සඳහන් කරමින් බෙහෙත් ලබා දෙන බව ද එම බෙහෙත් ලබා දීමේ කාර්යාලයට පොලිසියේ 21ක් අනුයුක්ත කර ඇති බවද විපක්ෂය පවසයි.

ඒ අයුරින් ඒ අයුරින් ඔවුන්ගේ ආරක්ෂාවට පොලිසිය යෙදවූයේ ඇයි අන්න විපක්‍ෂය ඇමති සරත් විරසේකරගෙන් ප්‍රශ්න කරයි