සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී, සමගි වවිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එළඹෙන බ්‍රහස්පතින්දා (හෙට 2024-04-18) උදෑසන 8.00ට නුගසෙවන වැඩසටහන තුලින් ඔබේ ආලින්දයට පැමිණීමට නියමිතව ඇත.

ඇය සමඟ දේශපාලනයට එහා ගිය දොඩමලු වීමකට නුගසෙවන වැඩසටහනේ “සමීප රූප” විශේෂාංගය සමඟ ඔබේ ආලින්දයේ සිටම එක්වන්න