වත්මන් ආණ්ඩුවේ අයහපත් විදේශ ප්‍රතිපත්තිය සහ ගජමිතුරුවාදය නිසා ලෝකයේ රටවල් විසින් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් එයින් අපේ රට හුදෙකලා වී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.