සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නිතීය සාමය ඇමතිවරයා ලෙස රටේ සියලුම දූෂණ නතර කරන බව සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ දූෂණය මෙන්ම අවභාවිතාය නතර කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බවයි .

මේ බව කියා සිටියේ පසුගියදා උත්සවයකට එක් වෙමිනි .