මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත පසුගියදා වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙක් පොලිස් අත්තඩංගුවට ගෙන පසුගියදා රක්ෂින බන්ධනාගත කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.