වර්තමානයේ දී ජීවන වියදම ඉහළයාම,පොහොර නොමැතිව අස්වැන්න පහලයාම වැනි හේතුමත ජනතාව පීඩාවට පත්ව සිටියද වගකිව යුතු පාලකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා දිගින් දිගටම ජනතාව පීඩාවට පත්කරන තීන්දු තීරණ ගැනීම හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුක දෙවියන්ට පවසනවා හැරෙන්න විසදුමක් නොමැති වීම හේතුවෙන් ගාල්ල,හිනිදුම,පනන්ගල ප්‍රදේශයේ ජනතාව දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් සිදුකරන ලදී.
Related Posts
දෙසැම්බර් 30ට පෙර වත්කම් ඉදිරිපත් කරන්න ! මෛත්‍රී ඇතුළු 4කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Thursday, 2 November 2023
‘‘කාන්තාවන්, ළමුන් ආරක්ෂා කිරීමට Online පනත ගේනවා කිව්වත්, පනතේ ඒ වචන දෙකවත් නෑ‘‘ – ඉරාන් වික්‍රමරත්න (VIDEO)
Monday, 22 January 2024