වර්තමානයේ දී ජීවන වියදම ඉහළයාම,පොහොර නොමැතිව අස්වැන්න පහලයාම වැනි හේතුමත ජනතාව පීඩාවට පත්ව සිටියද වගකිව යුතු පාලකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා දිගින් දිගටම ජනතාව පීඩාවට පත්කරන තීන්දු තීරණ ගැනීම හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුක දෙවියන්ට පවසනවා හැරෙන්න විසදුමක් නොමැති වීම හේතුවෙන් ගාල්ල,හිනිදුම,පනන්ගල ප්‍රදේශයේ ජනතාව දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් සිදුකරන ලදී.