ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වූ රාජපක්ෂ පවුලේ දූෂණ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර රටේ ජනතාවට සත්‍ය දැනගැනීමට කටයුතු සලසා දෙනමෙන් ඉල්ලා අද දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසකගේ අත්සනින් යුත් පැමිණිල්ල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර තියෙනවා .

balavegaya FB IMG 16335919367973150