හෙට දිනයේ දී ප‍්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය වැලැක් වීම සදහා පොලිසිය ඉල්ලා සිටි නියෝගයක් මාළිගාකන්ද අධිකරණය සහ ගංගොඩවිල අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.