සමගි ජන බලවේගය විසින් කොළඹ හයිඩ් පිටියේ පැවත්විමට නියමිතව තිබු විරෝධතා ව්‍යාපාරය සෙෘඛ්‍ය නිර්දේශ පෙරට දමා කඩාකප්පල් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අණාවරණය වේ.

මෙම විරෝධතාවය පැවැත්වෙන බවට මධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරිමත් සමගම විශේශ ගෑසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දින නව සෙෘඛ්‍ය නිර්දේශ නිකුත් කර තිබිණි .

කොළඹ මහා නගර සභාවේ සෙෘඛ්‍ය
වෙෙද්‍ය කර්‍යාලය ලිපියක් යොමු කරමින් විරෝධතාවයට දුන් අවසරය ද අවලංගු කර බවද දැනුම් දී ඇත.

balavegaya IMG 20211112 WA0034
balavegaya IMG 20211112 WA0035