2022 අයවැය යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරමින් තිබෙන අතර සමගි ජනබලවේගය විශේෂ කටයුත්තක් සිදුකළා.ඒ එම පක්ෂයට අනුබද්ධ වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විපක්ෂ නායක කාර්යාලයේ සිට අයවැය කතාව පිලිබදව විමර්ශනාත්මක  හමුවකට එක්වීමයි.

balavegaya IMG 20211112 WA0047

නූතනවාදී ඉදිරිගාමී විපක්ෂයක් ලෙස, අයවැය පිලිබදව විද්‍යාත්මක සහ තාර්කික මැදිහත්වීමක් සිදුකිරීම මෙම බුද්ධිමය හමුවෙහි අපේක්ෂාව යි.

මේ සදහා අවශ්‍ය මගපෙන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලැබීය.