දැනුමින් පරිපුර්ණ දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් “සක්වල” වැඩසටහන යටතේ  ලංකේය දරු පරපුරට පිරිනැමෙන 37 වන සුහුරු පන්ති කාමරය අද (24) උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයේ දරුවන් අතට පත් කරේ.

උතුරු කොළඹ අසන සංවිධායක සී වයි පී රාම් මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කල ඉල්ලීමක් පරිදි දීප ව්‍යාප්ත සක්වල වැඩසටහන යටතේ මෙම පන්ති කාමරය පිරිනැමෙන අතර අද 2023/10/24 පස්වරු 2.00ට විද්‍යාලීය භූමියේදී සක්වල වැඩසටහන පැවැත්වේ.

සක්වල