වම්තමන් ක්‍රිකට් පාලකක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා නිතියට අනුව තමන්ට පැවරී ඇති බලතල මත ක්‍රීඩා අමාත්‍යවරයා එම අතුරුපාලක කමිටුව පත් කළ බවයි සදහන් වන්නේ.

Sri Lanka CricketSri Lanka Cricket

අර්ජුණ රණතුංග සභාපතිත්වයට දරන සමාජිකයන් 07 දෙනෙකුගෙන් යුතු කමිටුවක් අමතාවරයා විසින් එම අතුරු කමිටුවට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වරණයක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු අද(06) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.