තමන් ද විගණනයට කැමති බවත් සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .

ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම් විගණනය කර යුතු බවත් ඒ සදහා පුර්ණ සහයෝගය ලබා දෙන බව ද, මහලේකම්තුමා පැවසීය.