තමන් ද විගණනයට කැමති බවත් සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් එම කර්‍ය අගය කරන බව ද, සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම් විගණනය කිරීම සදහා පාර්ලිමේන්තුව විසින් ගනු ලබන ඉදිරි පියවර වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව ද, අශෝක් අබේසිංහ මහතා පැවසීය .