සියලු දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරුන් රජයේ සියලු උසස් නිළධාරීන්ගේ මෙරට හා විදේශ වත්කම් විගණනයට කිරීමට යෝජනා කළ ඇති යෝජනාවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා සහය ලබා දෙන බව පැවසීය .