අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන නඩුව සඳහා සිර දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිරගත වී සිටින රන්ජන් රාමනායක මහතට ජනාධිපති සමාව ලබා දෙනමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ඉල්ලීම කළාත් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති නිසා පසුගියදා එක්සත් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මහත්වරුන් කටයුතු කළෝය .