ආණ්ඩුවට එරෙහිව දක්වන ජනතා විරෝධය අන්තිම සාධාරණ බව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි .

අද දේශපාලන පලිගැනීම් සොයා බැලිම පිළිබඳ ජනාධිපති කොමිසම් පැමිණි අවාස්තාවේ දී ඔහු කියා සිටියේය .