මැතිවරණය පැවැත්වීමට මුදල් නැති බව ප්‍රකාශ කිරීම අමූලික බොරුවක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අයවැයෙන් මෙම වසරට වියදම් සදහා රුපියල් බිලියන 7900ක් වෙන් කොට ඇති බවත්, එම වියදම ඇතුළේ මැතිවරණයට යන බිලියන 10ද ඇතුළත් බවත්ය.