සජබ මන්ත්‍රීනී රෝහිණි කවිරත්න මහත්මියට අසැබි වචනයෙන් කතා කිරීමට සිදුවීම පිළිබදව ඒ මහත්මියට කනගාටුව පළකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එතුමිය පාර්ලිමේන්තුවෙන් අසා සිටියේ අති උත්කර්ශවත් ලෙස හෙටට යෙදී තිබෙන කාන්තා දිනය පාර්ලිමේන්තුවේ සමරන ඔබ සියලුදෙනා සභානායක, අධ්‍යාපන ඇමති, කුනුහර්පාචාර්ය සුසුල් ප්‍රේමජයන්ත කල කතාව අනුමත කරනවාද යන්නයි.

නමුත් ඊට විරෝධය පළ කරමින් රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ තමන් මේ පිළිබදව වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කොට ඇති නමුත් එම ප්‍රශ්නය විමසීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.