මෙවර ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව සිදු කර ඇති මතවිමසුම්වලින් අනාවරණ‌ය වී ඇති බව ඉන්දියාවේ ප්‍රකටම මාධ්‍යයක් වන INDIA TODAY අනාවරණය කර ඇත.

එහි මාධ්‍යවේදී රාජ් චෙංගප්පා මහතා පසුගිය දිනෙක ලංකාවට පැමිණ සිදු කළ වාර්තා වැඩසටහනකදී මෙම අනාවරණය සිදු කර තිබිණ.

එම අවස්ථාවේදී INDIA TODAY මාධ්‍යවේදී රාජ් චෙංගප්පා මහතා විපක්ෂනායකවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සම්මුඛ සාකච්ඡාව පහත සබැඳිය හරහා නරඹන්න.