ලංකාවේ තෙල් මිල තිරණය කිරීමට එකාධිකාරි බලය IOC සමාගමට ආණ්ඩුව විසින් ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි .

IOC සමාගම ඉන්ධන මිල ඉහල නැංවු විට එයට පිටුපසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ද, ඩීසල් හා පෙට්‍රල් මිල ඉහල දැමීමට කටයුතු කළ ඇති බව කියා සිටී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසා සිටියේ IOC සමාගම පිටුපසින් යන ආයතනයක් ලෙස ඛණිජ තෙල් සංස්ථාව පත්ව ඇති බවයි .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .