ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ 2022 වසරට අදාල අයවැය පරාජයට පත්ව තිබේ.
අයවැයට පක්ෂ ඡන්ද 17 ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡුන්ද 18 ක් ලැබී තිබේ.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 05 ක්, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රීවරු 12 ක් සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය දී තිබේ