හෙට පෙරවරු 9 අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට, මාලිගාකන්ද මහේස්‍රාත් ලෝචන අබේවික්‍රම මහත්මිය අද දිනයේදී පැවති හියුමන් ඉමීයුනොග්ලොබියුලින් ඖෂධ වංචාව පිළිබඳව නඩුවේදී නියෝග කර තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

ඒ මින් පෙර අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවේ පැමිණිය නොහැකි බවට දන්වා තිබූ හේතුකරනවක්ද මූලික කරගැනීමින්.