මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වනවා.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් කිරීමත් සමඟයි.

පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කරනු ලැබුවා.

Online පනත කතානායක වරයාගේ අත්සන තැබීම පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින් කියා සිටියේ අධිකරණය විසින් දුන් සංශෝධනයන් සිදු නොකරමින්, පාර්ලිමේන්ති සත්වර නියෝග වලට පටහැනි මෙම පනතට කතානායකවරයාගේ අත්සන තැබීමෙන් සිදුවන්නේ කතානායකවරයා අධිකරණයට අපහසකිරීමක් සිඳුවන බවයි.

Online පනත