විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව දීප ව්‍යාප්තව සක්වල වැඩසටහන යටතේ දැයේ දරුවන්ට පිරිනැමෙන සුහුරු පන්ති කාමර දෙකක් අද (29) අද දිනයේදීත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දෙකක දරුවන්ට පිරිනැමීමට නියමිතව තිබේ,

ඒ අනුව 57 වන සුහුරු පන්ති කාමරය අනුරාධපුර හබරණ මහා විද්‍යාලයේ දරුවන්ටත් 58 වන සුහුරු පන්ති කාමරය අනුරාධපුර කලාවැව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ටත් ලබාදීමට නියමිතව තිබේ.

https://www.facebook.com/watch/?v=820861723574720