පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණාගේ සංවිධායකත්වයෙන් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ එළිදැක්වීමට සමගි ජනබලවේගය කටයුතු යොදා තිබේ.

මෙය නොවැම්බර් මස පළවෙනිදා පස්වරු 5,30ට සිනමන් ලේක්හිදී පැවැත්වීමට නියමිතයි.

රටේ ඉදිරි ගමනට තරුණ වෘත්තීයවේදීන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යම මොහොත මෙය වන බව තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශන රාජකරුණා ප්‍රකාශකර සිටිනවා.