අද(06) පෙරවරුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවය දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රඳවා සිටින කොළඹ වරාය පොලීසිය වෙත මේ මොහොතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබෙනවා.