පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් ආණ්ඩුවේ කිසිම කතෝලික මැති ඇමතිවරයෙක් කතා නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

එදා ආණ්ඩුව දිනන්න පෙර පල්ලියක් පල්ලියක් ගනේ ගිහින් අඩපු මන්ත්‍රීවරුන් අද සත්‍ය වෙනුවෙන් කතා කරන සිරිල් ගාමිණී පියතුමාන් පිළිබඳ එක වචනයක්වත් හෝ කතා නොකරන්නේ ඇයිදැයි හෙක්ටර් අප්පුහාමි මහතා අසයි .

ඔහු වැඩි දුරටත් කළේ දේශපාලනය නොව ප්‍රතිපත්ති රැක ගතයුතු බවත් ප්‍රතිපත්ති නැතිව දේශපාලන කරනවානම් රටට දෙයියන්ගේම පිහිට බවයි.

සටහන – CJ