අද (17) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය මගින් ක්‍රියාත්මක “ගමින් ගමට දොරින් දොරට නගරයෙන් නගරයට” වැඩසටහන හරහා දෙමටමල්ගම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු විමසීමට සම්බන්ධ විය.

ප්‍රදේශයේ  ජනතාව සමග ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය පිලිබදව අදහස් දක්වනු ලැබීය.