සමගි ජන බලවේගය විසින් සංවිධාන කළ උද්ඝෝෂණ ව්‍යාපාරය නතර කිරීමට හා වෙනත් දිස්ත්‍රික්ක වලින් කොළඹට ඇතුල්විමට ආ බස් රථ හරවා යැවිමට කටයුතු කළ පොලිස් නිළධාරීන්ට විරුද්ධව නිතිමය පියවර ගැනිම සදහා උසාවි යන බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි .

ඔහු කියා සිටියේ ඊයේ විරෝධතාවයට බධා කළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව උසාවි යාමෙන් පසුව නැවතත් සමගි ජන බලවේගය කොළඹ උද්ඝෝෂණ ව්‍යාපාර දිගටම සිදු කරන බවත් පුලුවන් නම් නතර කරන ලෙස ද ආණ්ඩුවට අභියෝග කර සිටියේ ය.

සටහන – CJ