නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තා හා ළමා හිමිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිනියක වන රෝහිනී කවිරත්න මැතිතුමිය ගේ නම සමගි ජන බලවේගයෙන් යෝජනා කෙරෙනු ඇත.