සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම සහ වැඩපිළිවෙල පිළිබඳ සැලසුම් ඉදිරිපත් කිරීම ඇතුළු මේවා ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආර්ථික විද්‍යාඥයින් රැසක් එක්ව සිටියා.
පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගන්නේ කෙසේද, අනාගත අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද සහ පවතින තත්ත්වයෙන් රට ගොඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව ගවේෂණය කෙරේ.