“සියළුම දේශපාලන පක්ෂ සදහා අමාත්‍යධූර භාරගන්න එන්න කියල ජනාධිපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරල තියෙන්නෙ තමන්ට මේක කරන්න බෑ කියල පිලිඅරගෙන තියෙන නිසා.ඒක නිසා දැන්වත් ඉල්ලා අස්වෙලා රාජපක්ෂ පවුලම යන්න කියල තමා කියන්න තියෙන්නෙ.රටේම මිනිස්සු රාජපක්ෂ පවුලටම අස්වෙලා යන්න කියල කියද්දි අමාත්‍යවරු ටික අයින්වෙලා යනවා.අමාත්‍යවරු ටික විතරක් නෙවේ රාජපක්ෂ පවුලත් අයින්වෙලා යන්න ඕන.”

මේ බව කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ අක්මීමන ආසන සංවිධායක විජේපාල හෙට්ටිආරච්චි මහතාය.