Institute of Politics ආයතනයේ වාර්ෂිකව වර්ණ ප වර්ණ ප්‍රධාන උත්සවයේ දී ,

ව්‍යවස්ථාදායකය තුළ කාන්තා සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ අවදිකරමින් ඉටුකරන ලද සුවිශේෂී කාර්‍යභාරය ද,

ජනතා නියෝජිතවරියකගේ භූමිකාව නිවැරදිව හඳුනාගනිමින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ දක්වන ලද කාර්යක්ෂම භාවය ද ඇගයීම වෙනුවෙන්,

කාන්තා දේශපාලන පීඨය විසින් වාර්ෂිකව පිරිනමන වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය,

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මැතිණිය වෙත පිරිනමන වගයි.