අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ එළඹෙන 19 වැනි අඟහරුවාදා නාම යෝජනා කැඳවන අතර එළඹෙන 20 වෙනි බදාදා පාර්ලිමේන්තු ජන්දයකින් නව ජනපති වරයෙක් තෝරාපත්කරගන්නා තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව අගමැති රනිල් ජනාධිපති ලෙස දිවුරුම් දෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීයි.