ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි තිලකසිරි මහතා සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ගාමිණි සිල්වා මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය දැක්වීම සඳහා එක්විය.

balavegaya WhatsApp Image 2024 02 16 at 11.21.04 0bb46f17

ඒ අද සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සව අවස්ථාවට එක්වූ විටය.