තෙල් සංස්ථා පිළිබඳ එළබෙන බදදා දිනයේදී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට අලුත් පණතක් ගෙන් එමට නියමම්ත බවත් එමගින් සිදු කරන්න යන්නේ තෙල් පිරිපහදුව හා තෙල් සංස්ථාව විකිණිමට යයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඊයේ දිනයේදී පැමිණි විදේශ කටයුතු ලේකම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බැලීමට ගිය බවට අරාංචි ඇතැයි කියා සිටියේ ය

තවද රට විකුණා රටේ ප්‍රශ්න විසදිමට ආණ්ඩුවක් පත් නොකළ බවත් අජිත් නිවාඩ් කබ්රාල් ලා ආර්ථික ඝාතකයන් බවත් සෙෙවරිත්වය පාවා දෙන කණ්ඩායම ක් බවත් පැවසීය.

මෙම අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දිය.