පසුගියදා පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට පහර දිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සහ කළ අතර එ සම්බන්ධයි එම දවස් දෙක තුල කථානායකවරයා ඇසින් දුටු සාක්ෂි සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි.
ඔහු එහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කලා ට කථානායකවරයාට ස්තුති කල සිටියේ ය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් කියා සිටියේ කථානායකවරයා මේ සම්බන්ධයෙන් නිවරදි තිරණයක් ලබා නොගතහොත් මන්ත්‍රීවරයකුට පහර දීම හෝ නින්දා කිරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් කථානායකවරයා නියෝගයක් නොදුන්නොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද කියා සිටියේ ය.
මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දීය .