ස.ජ.බ.ය පහට කැඩෙයි.මෙි දිලිත් ජයවිරගේ අරුණ පත්තරේ මුල් පිටුවෙි ලොකු අකුරෙන් පලවුන පුවතක්.මෙි පුවත ලියන දිලිත් ජයවිර කවුද? දෙරණ රුපවාහිනි නාලිකාවෙි අයිතිකරු.ඇන්ටිජන් ටෙස්ටි කටිටල ගෙන්වන ජෝර්ජ් ස්ටුවර්ටි කොමිපැනියේ හිමිකරු.කොවිඩි නිසා විදෙස්ගතව සිට එන අහිංසක අපේ මිනිස්සු හෝටල්වල නිරෝධයනය කරලා කොවිඩි වසංගතයත් තමාගේ සෞභාග්‍යයේ දැකිමක් කර ගත් මුදලාලි කෙනෙක්.


චෙිතිය රජු පරදවන බොරු නිර්මාණය කොට ගොඨා බලයට ගෙනාපු හිටිලර්ට හිටපු ගොබෙල්ස්වත් පරදවපු ගජබින්න රචකයෙක්.


බුදුන් වැඩිය කැලණියෙන් නයි ධාතු වැඩම කල මහා බොරුවෙි නිර්මාපකයා.අපුරුවට ගරුත්වයෙන් වැඩවාසය කල කැළණියේ නායක හාමුදුරුවෝ කුජිත කල ආනන්තරිය පාපකර්මයක් සිදුකල දේවදත්ත නිකායේ බැතිමතෙක්
රටෙි ජනතාව මරණ බියෙන් තැති ගනිද්දි එය ව්‍යපාරයක් කරගෙන විනා වයන නිරෝ කෙනෙක්.
වද සැත්කමි වද කොත්තු වද බෙසියර් ගැන පුවත් පලකරලා වර්ගවාදය පතුරවලා ආගමික සංහිදියාව විනාශ කරලා රට ගිනිතියලා රාජපක්ෂ නඩය බලයට ගෙන ආපු මහ මොලකරු.


දැන් ආණ්ඩුව ඇන ගන්නකොට සමගි ජන බලවෙිගය සැබෑ විපක්ෂය ලෙස ඉදිරියට එනකොට අතේ පැලවෙන බොරු පැලකරන්න හදන්නේ එනපොට හොද නැති බව තේරෙන හින්දා.
කෙරවලපිටියේ යුගදනවි බලාගාරය මහ රෑ හොර රහසේ විකුනනවා.රටෙි බලශක්තිය ඇමරිකානු සමාගමකට හොරෙන්ම පවරනවා.1960 සමිමත කරපු ඛනිජ තෙල් පණත වෙනුවට අලුත් පණතක් ගෙනෙනවා.ගජ මිතුරන්ගේ කලු සල්ලි සුදු කරන පණත සමිමතයි


පොහොටිටුව ඇතුලේ ගිණි කෙලි .මෙිවා එකක්වත් අරුණට සිරස්තල නොවෙයි.
⁣දිලිත්ලාගේ බොරුවල සැබෑව දැන් හෙලිවෙමින් යන්නේ.පන්සල කෝවිල පල්ලිය දේවස්ථානය රැවටු බව දැන් තෙරිලා ඉවරයි.


ගජ මිතුරෝ සැපට.එක පවුලක් රට අයිතියි සිතමින් උන්මත්තක විලසින් හැසිරෙනවා.ජනතාව තුන්වෙිල කන්න නැතිව දුක් විදිනවා .ගුරුවරු මහපාරේ.දරුවෝ අවුරුදු දෙකකින් පාසැල් ගිහින් නෑ  ගොවියට පොහොර නෑ.කිරිපිටි නැවි ආපසු හරවලා යවනවා.ඩොලර් නැති නිසා  .මෙවට දිලිත්ගේ හෙඩිලයින් නෑ.


නියම වෙිලාවට එන්නත ගෙන්න දුන්නේ නෑ.එහෙම වුනානමි ජිවිත දහතුන් දහසක් බෙිරෙනවා.බුද්ධි අංශ දුන්න උපදෙස් නාහපු නිසා ජිවිත දෙසිය හැටඅටක් පාස්කු දින ප්රහාරයෙන්  විනාශ විමෙි වගකිම එදා ආණ්ඩුවට පැවරු දිලිත්ගේ මාධ්‍ය සෞඛ්‍ය අංශයේ වසංගත රෝග විශෙඣයින් ගේ උපදෙස් නොතකා මිත්‍යව වපුරලා නිවරැදිව රට වහලා එන්නත්කරනය නොකරපු නිසා නැතිවුන ජිවිත දහතුන්දහසේ වගකිම ආන්ඩුවට පවරන සිරස්තල පළකරන්නේ නැත්තේ ඇයි?


නියම වෙිලාවට රට වහන්න කියපු මුවවැසුමි සපයන්න කියපු රෝහල්වල පහසුකම් සපයන්න කියපු දැඩි සත්කාර ඇදන් ඔක්සිජන්  සැපයිම ගැන කතාකරපු ලොව පිළිගත් වෛද්‍ය ප්රතිකාර ගැන කියපු සජිත් ගේ ප්රකාශ වලට අපහාසාත්මන සිරස්තල මැවි අයට අද එවා එකින් එක සත්‍ය වෙද්දි කරන්නේ මෙවනි බොළද දේ විම පුදුමයක් නොවෙයි.
නාමල් ගෙ යකඩ ඇදන් දහසකට හෙඩිලයින් දුන්න අය සජිත් මිලියන ගනන් වටිනා උපකරන රෝහල් වලට දෙනකොට ජනතාව එවා අගයමින් සජිත් සමග පෙල ගැසෙනකොට දිලිත් ගේ තියරියට අනුව පළකල යුතු හෙඩිම තමයි මෙි.


අපේ රටෙි ජනතාව සැම විටම ඇන්දවිය හැකියැයි සිතන අයවලුන්ට කනගාටු දායක.වැරදිමක් සිදුවි තිබෙන බව නමි කිව යුතුයි.
දෙරණ නාලිකාවට එක්වුන මාධ්‍යවෙිදින් දැනුම කුසලතාවය තුල තම වෘත්තිය මැනවින් හදුනාගත් පිරිසක්.තමා රැකියාව දිම දඩමිමා කරගනිමින් ඔවුනගේ ආත්ම ගරුත්වය වෘත්තිමය වගකිම දේශපාලන ව්‍යපෘතියක් තුල ගිල්ලවා විනාශ කල දිලිත් අරුණ මාධ්‍යවෙිදින්වත් එම මඩ ගොහොරුවට කැදවාගෙන යාම අතිශය ඛෙදවාදකයක්.
සිය ධනබලය තුල මිනිස් ගෞරවය කෙලසන දිලිත්ලා සිතනුයේ සිය සේවකයින් ද තමාගේ අතවැසියන් පිරිසක් බවයි.රාජපක්ෂ වරුන් ගේ චින්තනයට දිලිත්.ගියාද? දිිලිත් ගේ චින්තනයට රාඡපක්ෂ වරුන් ආවාද?


හැරල්ඩි ලැස්කි වරෙක සදහන් කලේ නිවරැදි තොරතුරු නෙලබන ජාතියක් ඉනිමනින් හෝ පමාවි හෝ කවදා හෝ කාගේ හො වහලුන් බවට පත්වන බවයි.කොළඹ විශ්ව විද්‍යලයේදි සමහර විටෙක දිලිත් මෙය ඉගෙන ගන්න ඇති.හැබැයි ලැස්කි ඔය අදහස කියන කොට මර්ක් සකර්බර්ග් ඉපදිලාවත් නැහැ.
දිලිත් ඔහොම යං…..

ටර්මිනේටර් විසිනි..