පාස්කු ප්‍රහාරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී විශේෂ හෙළිදරව්වත් සිදු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම්ව සිටින බවත් එම කරුණු මත මෙම පාස්කු කුමන්ත්‍රණයේ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් හෙළිදරව් වන බවත් විපක්ෂ නායක මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා විසින් සිදුකරන ලද මෙම විශේෂ ප්‍රකාශය බලවේගය අප මාධ්‍ය ඒකකය විසින් ෆේස්බුක් පිටුවෙහි සජීවීව විකාශනය කිරීමට බලාපොරොත්තුව සිටිනවා.

අදාල සජීවී හෙළිදරව් කිරීම මෙතැනින් නැරඹිය හැක.

 

පාස්කු ප්‍රහාරය