පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතා සිය ඉල්ලා අස්වෙයි,

ලිපිය මීට ටික වේලාවකට පෙර භාර දී තිබෙනවා.

ශාන්ත දිසානායක මහතා විසින් අවසන් වශයෙන් සහල් මිල සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 10 දින නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව දේශීය රතු / සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වශයෙන් නියම කිරීම ද සිදු කරනු ලැබුවා.