විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) ස්ථාවර නියෝග 27(2) යටතේ කාන්තාවන් සම්බන්ධයෙන් ජාතික වශයෙන් වැදගත්වන කරුණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.