ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන නියෝජිත පිරිසක් අද (30) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී හමුවිය.

එය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡාවක් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි Peter Breuer, නියෝජ්‍ය ප්‍රධානි Masahiro Nozaki, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත Tubagus Feridhanusetyawan, යන මහත්වරු සමග මේ සාකච්ඡාව පැවැත්විණි.

balavegaya 302357949 628643145288588 6333157841315536624 n 1024x1024 1