වීන කසල පොහොර නෑව ලංකා මුහුද තිරයේ කැරවමින් තිබෙන බවත් කී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහාතා චීන කසල නෑව නැවත චිනයට යන මෙන් සරත් ෆොන්සේකා මහාතා චීන තානාපතිට කියා සිටි.

වැඩි දුරටත් කියා සිටියේ ලාංකාවේ අභිමානය රැකෙන පරිදි කටයුතු කළ යුතු බවත් එයා ආණ්ඩුවත් වටහා ගත යුතු බවයි .

චිනය ලාංකාවට කොතරම් බැලපැම් කරත් චිනය කොතරම් බලවත් රටක් වුවත් චිනය කියන විධියට නටන්න ලැස්ති නැති බව සරත් ෆොන්සේකා මහාතා තරයේ කියා සිටියහ .

සටහන – CJ