සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි ව රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍යය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරන ලද “මහජන පෙත්සම” අත්සන් කිරීම අද උදෑසන මීගමුව මහ රෝහල ඉදිරිපිට පැවැවිය.

රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව සංවිධනය කරනු ලබන මෙම වැඩසටහන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද මීගමුව රෝහල ඉදිරිපිට පැවති අතර හෙට දිනයේදී මීගමුව බස් නැවතුම්පල ඉදිරිපිට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ලදි.

මහජන පෙත්සම